Arduino පාඩම - Arduino පිළිබද මූලික හැදින්වීම Ardunio යනු කුමක්ද ? සරලවම කියනවානම් Arduino කියන්නේ Open source electronic development platform එකක්. තව ටිකක් වෙනස් විදිහකට කියනවානම් PIC Programming වගේ, නමුත් PIC Programming වලට වඩා පහසුවෙන් ඉතාම සංකීර්ණ නිර්මාණ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවනම් LED bulb එකක් දැල්වෙන නිවෙන අවස්ථාවේ ඉදලා ඉතාම සංකීර්ණ මට්ටමෙ රොබෝ කෙනෙක් වැනි සංකීර්ණ ව්‍යාපෘති පවා ඉතාම පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්. තවවිදිහක උදාහරණයකින් පැහැදිලි කරනවානම් ඔබට ඔබ සාදන ඉලෙක්ට්‍රොනික පරිපථය පරිගණකය හා සම්බන්ධ කිරීමට අවශ්‍ය වූයේ යැයි සිතන්න. එසේනම් Arduino bord එකත් සමග ලැබෙන USB cable එක යොදාගෙන ඉතාම පහසුවෙන් පරිගණකය හා සම්බන්ධ කලහැක. එසේම යම් හෙයකින් ඔබ සාදන පරිපථයටඅකාරයෙන් Arduino bord එකක් වෙනත් Shield හා Module යොදාගෙන සංකීර්ණ පරිපථ පහසුවෙන් සාදාගත හැක. මොනවද මේ Shiled හා Module කියන්නේ ? Shiled හා Module කියලා නම් දෙකකින් හැදින්වූවාට Arduino තුලදී...
Arduino පාඩම - Arduino පිළිබද මූලික හැදින්වීම